බල්ලෝ බිරුවා ඒත් බයිස්කෝප් නැමති එවරස්ට් කන්ද තාම එතනමයි. ජය වේවා.
It seems like you had been misusing this function by going way too rapid. You’ve been quickly blocked from working with it.
It looks like you have been misusing this attribute by going as well fast. You’ve been briefly blocked from applying it.
හැම ගැටළුවක්ම අවසානයේ අපිට යම් තීරණයකට එන්න උනා කියනවට වඩා නෑවිත් බැරි උනා. ඊට හේතුව අපට ආදරේ කරන ඔබයි. විශේෂයෙන් මේ තීරණය ගැන දැනුවත් කල මොහොතේ සිට පැමිණෙන දුරකථන ඇමතුම්, ඊමේල් පණිවිඩ, අපට සහ උපසිරසිකරුවන්ට පුද්ගලිකව ලැබෙන ෆේස්බුක් පණිවිඩ, ෆේස්බුක් පිටු හරහා ලැබෙන පණිවිඩ සහ කලින් ලිපියට ලැබුන අදහස් දැක්වීම් ගැන නොසලකා හරින්න පුළුවන් කමක් තිබුනේ නැහැ. අපි අද ඉන්න තත්වයට එන්න මුලික හේතුව උනේ අන්න ඒ අපිට ආදරය කරන සත්‍ය බයිස්කෝප් සිංහලෙන් රසිකයන්. ඒ අනුව බොහොමයක් දෙනා යෝජනා කල ආකාරයට වෙබ් අඩවියේ ගිණුමක් සාදා, එම ගිණුම සෑදූ අයට පමණක් වෙබ් අඩවිය තුලින් “උපසිරසි බාගත කරගැනීමටත්, අදහස් දැක්වීමටත්” හැකියාව ලැබෙන ආකාරයේ වැඩපිළිවෙලක් අපි සැකසුවා.
දැනට නිකුත් වී ඇති සියළු පරිවර්ථනය කරන ලද වන්පීස් චැප්ටර්...
මේ අවස්ථාවේදී ඒ වගේම අවසාන වශයෙන් නැවතත් කියනවා. ලාංකීය සයිබර් අවකාශයේ සිංහල සලකුණ තැබීමට පෙරටුගාමී මෙහෙවරක් ඉටුකරමින් ලාංකික වෙබ් අඩවි අතර ඉදිරියටම පැමිණ තිබෙන බයිස්කෝප් වෙබ් අඩවිය වගේ වෙබ් අඩවි ඊයෙත් බිහි උනා අදත් බිහි වෙලා තියෙනවා හෙටත් බිහිවේවි, නමුත් ඉතාම ආඩම්බරයෙන් කියන්න කැමතියි ඕනෑම කෙනෙක්ට අපි යන ගමන අපේ කාර්යය කොපි කරන්න පුළුවන් හැබැයි කවදාවත් සමකරන්න වෙන්නේ නෑ.
අද මම ඔයාලට කියන්න යන්නේ බයිස්කෝප් අඩවියේ සිංහල උපසිරැසි සමඟින්...
බාධක මැදින් දිගු ගමනක් යන්න සුභ පතනවා.හැමෝටම සුභ නත්තලක්…!!!
“ඉතිං විශේෂයෙන්ම කියන්න ඕන වැදගත් කාරනාව. ඉහත සඳහන් කරපු නව ක්‍රියාවලිය වෙබ් අඩවියෙ සිදුකර ඇති නිසා ඉදිරියේදි වෙබ් අඩවිය පිවිසීමේදී හැම කෙනෙක්ටම තමන් සාදගන්නාලද බයිස්කෝප් සාමාජික ගිණුම් හරහා බයිස්කෝප් අඩවියට පිවිසීමට ඉඩකඩ විවර වෙනවා.”
baiscope වෙබ් අඩවියෙන් ලබාදෙන උපසිරසි සඳහා ගැලපෙන වීඩියෝ පිටපත් මෙම චැනලය තුලින් ලබාගත හැක
ඒ අනුව මින් ඉදිරියට වෙබ් අඩවිය තුල සැරිසරන විට ගිණුමක් සාදාගැනීමට සිද්දවෙනවා. මේ ගිණුම හැම කෙනෙක්ට නොමිලේ ලැබෙන්නේ. ගිණුම සාදාගන්න ආකාරය ගැන කියනවනම්. යුසර් නේම් එක සහ පාස්වර්ඩ් එක සමග ඔබගේ භාවිතයේ පවතින ඊමේල් ලිපිනයක් ලබාදී අදාළ පෝරමය සම්පුර්ණ කලපසු තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩයක් පැමිණේවි. එය සනාත කල පසු තමා අදාළ ගිණුම ක්‍රියාත්මක වන්නේ. ඒ වගේම අසභ්‍ය ආකාරයේ අදහස් දැක්වීම් දක්වන පළමු අවස්ථාවේදීම සංස්කාරකවරුන් විසින් අදාල ගිණුම අත්හිටුවන අතර ඉන් පසු එම ඊමේල් ලිපිනයෙන් කිසිදු දිනක බයිස්කෝප් වෙබ් අඩවියට පිවිසීමේ ගිණුමක් සාදාගත නොහැකි වනු ඇත.
ඒ වගේම කියන්න කැමතියි වෙබ් අඩවියේ උපසිරසි කරුවන් ගැන කිඹුල් කඳුළු හෙලපු බහුතරයක් දෙනා අන්තර්ජාලයේ ඩිවිඩි පිටපත් අලවිකිරීමේ නිරතවෙලා ඉන්න පිරිස්. අපි බයිස්කෝප් වෙබ් අඩවිය හරහා ගුණාත්මක බැවින් සහ නිමාවෙන් ඉහල මට්ටමේ ඩිවිඩි පිටපත් අවම මිලක් යටතේ අලවිකරනකොට බොහොමයක් දෙනා අපෙන් ඩිවිඩි ගන්න පෙළඹුනා. ඉතිං මම කියන්න කැමතියි අපි කිසිම වෙලාවක වෙබ් අඩවියේ අදාල චිත්‍රපට යෝ රුපවාහිනී කතා මාලාවට උපසිරසි ලබාදී අවසන් වනතුරු අදාළ චිත්‍රපටය හෝ කතා මාලාව සිංහල උපසිරසි සමග බයිස්කෝප් ෂොප් මගින් අලවිනොකරන බව.
Permalink thanks Isira Gunathilake plus the group for accomplishing this. really enjoy Whatever you fellas are undertaking. be sure to sustain whatever happens. There is certainly an viewers always follow you and in order to let you already know I'm one of Baiscope these. Best of luck Baiscope ????
ආවත් එයාලා හඳුනාගෙන ඉවත් කරන්න පුළුවන්.
It seems like you had been misusing this aspect by likely much too quickly. You’ve been temporarily blocked from working with it.
ඉතාම කනගාටුයි, මේ චෝදනාව කරපු කිසිම කෙනෙක් දන්නේ නැතුව ඇති වෙබ් අඩවියේ සංස්කාරකවරුන් හැම මාසයකම අවසානයේ ආදායම් වියදම් සඳහන් වාර්තාවක් ඉතාම විනිවිද ආකාරයට වෙබ් අඩවියට උපසිරසි සම්පාදනය කරන හැම උපසිරසිකරුවෙක්ම ඉන්න ෆේස්බුක් ගෘපයක පලකරනවා. ඒ වගේම උපසිරැසි ලබා දෙන උපසිරසිකරුවන්ට ලබා දෙන ත්‍යාග ඔවුන් දිරිමත් කරන්න කරන වැඩ සහ විශේෂයෙන්ම සමාජයේ යහපත උදෙසා කරන්න ඉන්න සහ කරපු සමාජීය වගකීම් ගැන අපේ උපසිරසිකරුවන් හොඳින් දැනුවත් වෙලා ඉන්නේ. එතනින් එහාට වෙබ් අඩවිය තුල සිදුවන දේවල් ගැන ප්‍රසිද්ධියේ හැමෝටම කියන්න අවශ්‍යතාවයක් නැති බවයි ඇඩ්මින් මඩුල්ල සහ උපසිරසිකරුවන්ගේ මතය.